Sunday, November 20, 2016


දහසක් දේ එක වදනින්
කියූ ඔබ මට ආදරේ බව
හැඟුනා හුඟක්.. මුළු
රැයම පහන් වන තුරා
මට දැනුනා හුඟක්.. ඔබයි
මගේ සඳ කිරණ දුරින් හිඳ
සිසිල දෙන ඔබ නැතුව මම
කොහොම හිඳිම්දෝ කියන්..
ආදරෙයි ආදරෙයි අපි අපට
නොකිව්වාට මම දන්නවා
හොඳට.. ආදරෙයි හුඟක්..
ඔබගෙන්ම පටන් ගෙන
ඔබගෙන්ම නිමා වෙන දවස
ගෙවෙනා තරම සුන්දරයි
හැමදාම නිවෙනවා හද ගින්න..
````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment