Sunday, November 20, 2016


දෑස් පියවෙනකල් ඉඳලා 
මගේ දෑස් ලඟ උන්නේ
ඒ ඔබයි කියලා මම අඳුනා
ගත්තා අම්මේ.. වෙනදා 
වගේ කතා නොකල ඔබ
ගේ දොරකඩ වැතිරී දෑස්
වසන් උන්නේ.. මම මහා
හයියෙන් කෑ ගහද්දී ආයේ
නැගිටින්න අම්මේ ඇස් අරින්න
අම්මේ කියද්දී ඔයා ඇස් ඇර
මා දිහා බැලුවා.. මම හැමදාම
කිව්වේ මං ගැන දුකක් හිතේ
තියෙනවා නම් වෙලාවට බෙහෙත්
බීලා නැගිටලා ඉන්න කියලයි..
ඒත් සියල්ල අනිත්‍ය බව මම
දන්නවා.. මේ ජීවිතය කියන
විභාගයෙනුත් මම අසමත්..
මේ ජීවිතය මහා දුකක් අම්මේ..
කියන්න මට පාර ඉක්මනටම
මම ඔයාව හොයන් එන්නම්..
ඉක්මනින්ම.. කාටත් හොරෙන්ම..
````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment