Sunday, November 20, 2016


එකම එක මොහොතක් ඔබේ
දෙනෙත් දකින්න මම කෙතරම්
පෙරුම් පුරනවාද.. එක වදනක්
ඔබ හා දොඩන්න කෙතරම් නම්
සතුටක් හදේ පිරෙනවාද.. දැක
දැක නොදැක්කා වගේ උන්නත්
ඔබේ පැමිණීමම මට මොනතරම්
සතුටක්ද.. කී පාරක් නම් මම
හොරෙන් ඔබ දිහා බලනවාද.. මේ
සියල්ලම දැන දැනත් ආඩම්බර
හිතුවක්කාර කමට ඔබ ඉන්න
හැටි පේන කොට නම් ඇත්තටම
අහන්න හිතෙනවා ඔයා මට ආදරේ
නැද්ද කියලා.. මං ගැන ඇඹින්දක්
වත් හිතන්නේ නැද්ද.. ඇත්තටම
මම පව් නේද.. ඔයාට එහෙම මං
ගැන හිතෙන්නේම නැද්ද කියන්නකෝ..
`````````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment