නැවුම් දිනක් ඇරඹුවෙ ඔබත්
සමඟ.. හැම මොහොතම
හැම තත්පරයම ආදරය හිතට
දැනුනත්.. කාලය සමඟ වැඩ
කටයුතු නිසාම එක්ව ගෙවෙන
සුළු මොහොතත්.. ලෝකයක්
තරම් වටිනවා.. මා දන්නේනෑ
ආදරය හැරුණම ඔබට වෙන
නමක් දෙන්න.. යහළුවාද
සොයුරාද හිතවතාද ආදරයද
ඤාතියාද එනම් ඔබම වේ...
තවත් යමක්ද ඇත.. හුරතලාද
ඔබ නම් ඔබ හා ගෙවෙන හැම
මොහොතක්ම මට ගොඩාක්
හුඟාක් වටිනවා.. ආදරය
හිත පුරාම රෝපනය වෙලා..
හැකි හැම විටම සිසිල් පැන්
ඉස වර්ධනය කරන එක ඔබ
සතුයි.. ආදරයනම් ඒ සුවිශාල
රුක.. බලාපොරොත්තුව මම..
හීනයත් මගේ ඔබ.. හැමදාම..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment