අපේ කතාව කෙතරම් දිගුද
මතකද අද ඊයෙද.. විශ්වාසය
රැකවරණය ආරක්‍ෂාව සහ
සැලකිල්ල එකි නෙකාගේ
අවබෝධයත් ඇතුළුව ගෙවුන
ඒ සුන්දර අතීතය.. මිහිරියි..
සුන්දරයි.. මට ඔබ හොඳම
හොඳ මිතුරෙක්.. මට සවන්
දුන් අවබෝධ කරගත් හා මගේ
දුර්වල තැන් පෙන්වා දුන්.. සමහර
විට එකඟ විය නොහැකි තැන්
තිබෙන්නට ඇති.. එහෙත් ඉවසීම
ඔබ මා ඉදිරියේදී කෙතරම් ප්‍රගුණ
කරන්න ඇත්ද.. මිතුරෙක් යනු
වචන වලට පමණක්ම සීමා නොවී
ලෙඩට දුකට සතුටට යන සියලුම
අවස්ථා වලදී නොසෙල්වී ලඟ හිඳින
මිතුරු තොමෝට බව ඔබ කියා දුන්නා..
`````````````````````````` `````````````````````````` ```````````````````
෴%සඳකින්නරාවි%෴
මතකද අද ඊයෙද.. විශ්වාසය
රැකවරණය ආරක්‍ෂාව සහ
සැලකිල්ල එකි නෙකාගේ
අවබෝධයත් ඇතුළුව ගෙවුන
ඒ සුන්දර අතීතය.. මිහිරියි..
සුන්දරයි.. මට ඔබ හොඳම
හොඳ මිතුරෙක්.. මට සවන්
දුන් අවබෝධ කරගත් හා මගේ
දුර්වල තැන් පෙන්වා දුන්.. සමහර
විට එකඟ විය නොහැකි තැන්
තිබෙන්නට ඇති.. එහෙත් ඉවසීම
ඔබ මා ඉදිරියේදී කෙතරම් ප්‍රගුණ
කරන්න ඇත්ද.. මිතුරෙක් යනු
වචන වලට පමණක්ම සීමා නොවී
ලෙඩට දුකට සතුටට යන සියලුම
අවස්ථා වලදී නොසෙල්වී ලඟ හිඳින
මිතුරු තොමෝට බව ඔබ කියා දුන්නා..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment