මා සොයන්නේ මේ මාවතයි
මා යායුතු මේ මාවත සොයයි
මගේ ලෝකය මෙය තමයි..
යම් දිනෙක සොයා ගත නොහැකි
වුවත් ඔබට පෙනේවි බැබලෙන
සෑම රාත්‍රියකදීම.. කින්නරාවිය
හිඳින බව.. සියල්ල හැරදමා
යාමට මම සූදානම්.. මානසිකව
මොන පීඩනය වින්දත් කායිකව
වේදනා විඳිය නොහැකී.. දෛවය
සියල්ල ලියා අවසානයි.. ඔබෙන්
ඉල්ලන්නේ එක දෙයයි.. වේදනාවෙන්
තොර අවසානයක් සොයා දෙන්න..
ජීවිතය පුරාවට මට සහකාරයෙක්
දෙන්න කියලා මම දෙවියන්ගෙන්
ඉල්ලා නෑ.. ඒත් දුකින් තොර මරණක්
විතරක් මට දෙන්න කියලා විතරක්
මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා..
රැගෙන එන කිසිවක් නෑ.. දමා යා
නොහැකි කිසිවකුත් මා සතු නෑ..
දවස කවදාද මා සූදානම්.. ඉතිං..
`````````````````````````` `````````````````````````` ```````````````
෴%සඳකින්නරාවි%෴
මා යායුතු මේ මාවත සොයයි
මගේ ලෝකය මෙය තමයි..
යම් දිනෙක සොයා ගත නොහැකි
වුවත් ඔබට පෙනේවි බැබලෙන
සෑම රාත්‍රියකදීම.. කින්නරාවිය
හිඳින බව.. සියල්ල හැරදමා
යාමට මම සූදානම්.. මානසිකව
මොන පීඩනය වින්දත් කායිකව
වේදනා විඳිය නොහැකී.. දෛවය
සියල්ල ලියා අවසානයි.. ඔබෙන්
ඉල්ලන්නේ එක දෙයයි.. වේදනාවෙන්
තොර අවසානයක් සොයා දෙන්න..
ජීවිතය පුරාවට මට සහකාරයෙක්
දෙන්න කියලා මම දෙවියන්ගෙන්
ඉල්ලා නෑ.. ඒත් දුකින් තොර මරණක්
විතරක් මට දෙන්න කියලා විතරක්
මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා..
රැගෙන එන කිසිවක් නෑ.. දමා යා
නොහැකි කිසිවකුත් මා සතු නෑ..
දවස කවදාද මා සූදානම්.. ඉතිං..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment