Sunday, November 20, 2016



අන් සතු දේ අන් සතුයි
තමා සතු සියල්ල තමා
සතුයි.. තමන්ගේ නොවන
කිසිවක් කිසිවිටෙක තමා
ගේ යයි නොසිතන්න.. මක්
නිසාදයත් ඒ ඔබ ඔබවම
රවටා ගැනීමක් වන නිසා..
තමාගේ යයි තමන් සතු
යමක් වේ නම් එය යම්
දිනෙක ඔබ සොයා අනිවා
පැමිණේවි.. එතෙක් ඔබ
සතු දේ පමණක් රක්‍ෂා
කර ගන්න වෙර දරන්න..
``````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment