පාට කරපු සිතුවමක
මම හැඩට ඇන්ඳ හීන
ගොඩම බොඳවෙලා ගියාම
හිස් කඩදහිය මටම ඔච්චම්
කලහම.. මම ගොඩාක් සසල
වුනා.. මම උන්නු තත්වය මට
කියලා දුන්නා.. අහේතුකව
මම හිතුවා මේ තමයි මේ
ලෝකේ ඉන්න හොඳම කෙනා
කියලා.. මෝඩ කමට මම
හිතන්නේ එහෙමයි.. එහෙත්
ලෝකය විෂමයි.. මම වගේ
හිතන්නේ මම විතරයි.. එහෙත්
මගේ හිතට සමාන හිතක් මට
හමුවුනා.. හංගන්න මම දන්නේ
නැති නිසා මම ආදරෙයි කිව්වා..
මම ආයෙත් වැරදි ඇති.. මම
එයාට ආදරෙයි කිව්වා විතරයි..
එයාගෙන් මම ආදරයක් ඉල්ලුවේ
නම් නෑ.. ආයෙත් අඬන්න මගේ
ලඟ තවත් කඳුළු නැති නිසා..
`````````````````````````` `````````````````````````` ````````````
෴%සඳකින්නරාවි%෴
මම හැඩට ඇන්ඳ හීන
ගොඩම බොඳවෙලා ගියාම
හිස් කඩදහිය මටම ඔච්චම්
කලහම.. මම ගොඩාක් සසල
වුනා.. මම උන්නු තත්වය මට
කියලා දුන්නා.. අහේතුකව
මම හිතුවා මේ තමයි මේ
ලෝකේ ඉන්න හොඳම කෙනා
කියලා.. මෝඩ කමට මම
හිතන්නේ එහෙමයි.. එහෙත්
ලෝකය විෂමයි.. මම වගේ
හිතන්නේ මම විතරයි.. එහෙත්
මගේ හිතට සමාන හිතක් මට
හමුවුනා.. හංගන්න මම දන්නේ
නැති නිසා මම ආදරෙයි කිව්වා..
මම ආයෙත් වැරදි ඇති.. මම
එයාට ආදරෙයි කිව්වා විතරයි..
එයාගෙන් මම ආදරයක් ඉල්ලුවේ
නම් නෑ.. ආයෙත් අඬන්න මගේ
ලඟ තවත් කඳුළු නැති නිසා..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment