Saturday, November 19, 2016


යම්කිසිවෙකු අහේතුකව
ඔබව ප්‍රථික්‍ෂේප කරනවා
නම්.. කිසි විටෙක හේතු
නොවිමසන්න.. මන්ද යත්
ඔබෙන් වෙන්වීමට දහසක්
හේතු ඔවුන් සතුව තිබෙන්නට
ඇත.. ඔබව වටහා ගත් හා
ඔබ හා අවංකව බැඳුණු යම්
තැනැත්තා කිසිදා ඔබව අහිමි
කර නොගනී.. වැරදි නිවරදි
කරමින් ඔබත් සමඟම හිඳීවි..
`````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment