ආදරේ කරණ හිත් ලඟ
කාලය ගෙවද්දි දැනෙන
සතුට පහදන්න බෑ..
අපි අපේ ආදරය ගැන
කිසිම දිනෙක නොකිව්වට
කතා කරන්න ගොඩාක්
දේ අපි ලඟ තියෙනවා..
නොදැනිම හිත් අපේ
තව තවත් ලං වෙනවා..
ආදරය මහා පුදුමයි..
ඈත් වෙන්න හිතුවත්
ඈත් වෙන්න බෑ මට
මහා ලෝභයි අතැර
යන්න.. අප අතරින්
ගිලිහෙන ඒ කාලය ගැන
මට ලෝභයි.. ගෙවෙන
හැම මොහොතක්ම ඔබ
නැතුව ගොඩාක් දුක්බරයි..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment