ගිගුරුම් දී අකුණු ගහන්නේ
හරියට මගේ හදවතේ වගේ..
වහින්නේ දෑසින් කඳුළු රූරා
වැටෙන්නා වගේ.. නෑ මගේ
දෑස් තුල කඳුළු නෑ.. කඳුළට
තවත් ඉඩක් නෑ.. සියලුම අහිමි
වීම් හමුවේ.. තවත් පරාජයක්
අභියස මම හුදෙකලාවේම..
තත්වයක් නොමැති කෙනෙකුට
ශාපයන් හමුවේ පරාජය මිස
ආශිර්වාද කොයින්ද.. හුදෙකලා
වීම සතුටක්.. බැඳීම් වල සිරව
සිටිනවාට වඩා.. මෙවන් විටෙක
අසීරු වුවත් තනිවීම තුල දරාගත
හැකි ශක්තියක් තියෙනවා.. එහෙත්
හෙටින් පසු අවසානයක් මම දන්නේ
නෑ.. සියල්ල සිදු වේවි.. බලාහිඳිමි..
`````````````````````````` `````````````````````````` `````````````
෴%සඳකින්නරාවි%෴
හරියට මගේ හදවතේ වගේ..
වහින්නේ දෑසින් කඳුළු රූරා
වැටෙන්නා වගේ.. නෑ මගේ
දෑස් තුල කඳුළු නෑ.. කඳුළට
තවත් ඉඩක් නෑ.. සියලුම අහිමි
වීම් හමුවේ.. තවත් පරාජයක්
අභියස මම හුදෙකලාවේම..
තත්වයක් නොමැති කෙනෙකුට
ශාපයන් හමුවේ පරාජය මිස
ආශිර්වාද කොයින්ද.. හුදෙකලා
වීම සතුටක්.. බැඳීම් වල සිරව
සිටිනවාට වඩා.. මෙවන් විටෙක
අසීරු වුවත් තනිවීම තුල දරාගත
හැකි ශක්තියක් තියෙනවා.. එහෙත්
හෙටින් පසු අවසානයක් මම දන්නේ
නෑ.. සියල්ල සිදු වේවි.. බලාහිඳිමි..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment