ඔයත් දැන් ආදරේ ගැන
ගොඩාක් දේ දන්නවා..නේද..
ආදරේ මහා පුදුමයි..
ආදරේ මරන්න බෑ.. හිත
තුල ආදරය දළුලන්නේ
අපටත් නොදැනීම.. ඔබෙන්
මා පතන්නේ මා ගැන හිතන්න
පමණයි.. අන් කිසිවක් නැතත්..
මම ආදරණීයව ඔබ ලඟින්ම
ඉන්නවා.. දමා යා නොහැකී..
ගියත් හිත හදාගන්න අමාරුයි..
කොහොම වෙතත් මම සතුටු
වන්නේ ආදරයක් නැතැයි සිතූ
ඔබ ආදරය ගැන කරුණු කාරණා
පහදා දෙන විටයි.. යම් දිනෙක
ඔබ අතහැරි ආදරය හෝ අතැති
ආදරය එකවර එක අයෙක් තෝරා
දෙන්නයි කියුවොතින් ඔබ සරලව
තෝරා ගන්නේ කුමක්ද.. ගැලවිය
නොහැකී.. ඔබ අපහසුවට පත්
වේවි නේද.. හැකි නම් කියන්න..
`````````````````````````` `````````````````````````` ````````
෴%සඳකින්නරාවි%෴
ගොඩාක් දේ දන්නවා..නේද..
ආදරේ මහා පුදුමයි..
ආදරේ මරන්න බෑ.. හිත
තුල ආදරය දළුලන්නේ
අපටත් නොදැනීම.. ඔබෙන්
මා පතන්නේ මා ගැන හිතන්න
පමණයි.. අන් කිසිවක් නැතත්..
මම ආදරණීයව ඔබ ලඟින්ම
ඉන්නවා.. දමා යා නොහැකී..
ගියත් හිත හදාගන්න අමාරුයි..
කොහොම වෙතත් මම සතුටු
වන්නේ ආදරයක් නැතැයි සිතූ
ඔබ ආදරය ගැන කරුණු කාරණා
පහදා දෙන විටයි.. යම් දිනෙක
ඔබ අතහැරි ආදරය හෝ අතැති
ආදරය එකවර එක අයෙක් තෝරා
දෙන්නයි කියුවොතින් ඔබ සරලව
තෝරා ගන්නේ කුමක්ද.. ගැලවිය
නොහැකී.. ඔබ අපහසුවට පත්
වේවි නේද.. හැකි නම් කියන්න..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment