දෙනෝදාහක් දෙනා අතරත්
මගේ තනිකම දුරු කරන්නට
හදේ සියුම් දුක නිවාලන්නට
කාටවත් කල නොහැකි නම්..
ඔබව නැති මට කවමදාවත්
සිනාසෙන්නට නොහැකියි මුළු
හදින්.. මගේ ලෝකෙට පාව ආ
පුන් සඳයි ඔබ.. හදේ හැඟුමන්
ආදරෙන් පුරවා.. ජීවිතේ රස
කෙරුවෙ.. මගේ දුකත් ඔබේම
කර ගත්තෙත්.. අවැසි හැම
මොහොතක්ම මා ලඟින්ම
හිටියෙත්.. ආදරේටමයි නේද..
`````````````````````````` `````````````````````````` `````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment