ඔබට තවත් මා ජීවත්
වන්නෙකු නොවෙයි..
සැබැවින්ම මගේ
ආත්මයම මිය ගොසින්..
යළිඳු කිසිදා හදවත
නොගැහේවි.. කථා
කරණ හැම විටෙකම
සුපුරුදු ලෙස ආදරෙයි
කියන්නට හිත කීවද
ඔබ විසින් මිහිදන් කල
අතීතය යළි ගොඩදමන්න
තරම් ආත්ම ශක්තියක්
මා සතු නොවුන බැවින්
සියල්ල හද තුල පමණක්
රඳවා ගන්නම්.. මා සමඟ
ආත්මයද මියෙනවානම්..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment