මුළු දවස පුරාම කෝල
කථා.. චාටු කථා.. පිස්සු
කථා.. වලින් මගෙ මොලෙත්
පිරිලා ගිහින් වගේ.. පෙර
දවස අපේ නම්.. අදත් ඒ
ලෙසම වේ නම්.. හෙටත්
මා පැතුම එය නම්.. කල්ප
කාලාන්තරයක් වුවත් ඉවසා
බලා හිඳිය හැකියි මට..
ඔබේ දවස මට දුන්නු තෑග්ග
හදවතට තවම දැනෙනවා..
ගොළු වූ හදවත ගැහෙන
හඬ තවම ඇහෙනවා මට..
තෑන්ක් යූ.. ආදරෙයි ඔයාට
කියන්න බැරි තරම් මම..
`````````````````````````` `````````````````````````` ````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment