අහේතුකව රිදෙනවා හිත
සියල්ල හැර යන්න කියනවා
හිත.. වෙලාගත් දුක නොහැක
සඟවන්න.. තනිවෙලා බව මට
දැනෙනවා නෙව.. සදා කාලික
නැහැ කිසිදු දෙය.. මැරෙනවා
අප මැරෙන බව ස්ථිරයි හෙට..
`````````````````````````` `````````````
෴%සඳකින්නරාවි%෴
සියල්ල හැර යන්න කියනවා
හිත.. වෙලාගත් දුක නොහැක
සඟවන්න.. තනිවෙලා බව මට
දැනෙනවා නෙව.. සදා කාලික
නැහැ කිසිදු දෙය.. මැරෙනවා
අප මැරෙන බව ස්ථිරයි හෙට..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment