Sunday, November 20, 2016


ඔබ දන්නවද මම ඔබට 
ආදරේ තරම.. මම නම්
හිතන්නේ ඔබ මට ආදරේ
තරම් මම ඔබට ආදරේ
නැතුව ඇති.. කියායි.. ඒ
නිසයි එතරම් පුංචි දේටත්
ඔබේ හිත රිදෙන්නේ.. එක්
දිනක් ඔබ වෙනුවෙන් වචන
නොකලොත් හිත පෑරෙන්නේ..
කිසිදා නොකියන වදන් පෙලක්
මම මහත් අසීරු
වෙන් එකතු
කරන්නේ.. ඒ තරමට මට
ආදරේ ලැබෙන නිසා හා මම
ආදරේ විඳින නිසා.. දිනපතා
අප්ඩේට් කරණ අප්ඩේට් වෙන
ඔබේ ආදරේ නිසා.. බොළඳ
වගේ පෙනුනට නිතරම ආදරෙයි
කියන එක ආදරේ කරණ දෙහ
දකට ගොඩාක් දැනෙනවා ඒක..
ඔබට ආදරෙයි ගොඩාක් මම..
````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment