සමහර දේ මට පැහැදිලි
කරන්න බෑ.. පෙරදින මගේ
හිත රිදුම් දුන් තරම්.. මම
දන්නේ නෑ.. ඒත් මගේ හිත
ඉකිබින්ඳා.. ඒ ඔබගේ හිත
නම් මට දැනුනේ.. කිසිවක්
නොකියනා ඔබ ගොඩාක්
හඬන්නැති.. ගොඩාක් දුකින්
ඉන්නැති.. ඔබ දන්නවා නම්
සියල්ලම මා හිතනා දෙය
සත්‍ය නම්.. ඔබම තීරණය
කරන්න.. ඇයි මෙහෙම
වෙන්නේ.. මේ ආදරයද..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment