ආදරයක් හිත තුල පූදින්නේ
මහා පුදුම විදියට.. දකින
දකින කෙනාට ආදරේ කළ
නොහැකී.. ආදර හැඟීම්
හිත් තුල ඇති වෙන්න ඕනේ..
එකිනෙකාට ඔවුන්ව දැනෙන්න
ඕනේ.. මගෙ හදවත ගැහෙන්නේ
ඔබ වෙනුවෙන්.. මට දැනෙන්නේ
ඔබව.. ඔව්.. ඒක මහා පිස්සුවක්..
පාලනය කල නොහැකි පිස්සුවක්..
ඒත් ඔබ තමයි මගේ හදවතේ
ඉන්න එකම කෙනා.. වැරැද්ද
කොතනද කියන්න මම දන්නේ නෑ..
නොකිව යුතු දෙයක් කිය වුනා
විය හැකියි..මම කියපු එකත්
වැරදී.. ආදරය නිහඬව මා හිත
තුලම තිබුනාවේ.. ඉතිං ඉවරයි
සියල්ල මෙතෙකින් නිමා කරන්නම්..
මා දන්නා නිසා කවරෙක්ද යන වග
මා.. තවත් ඔබ ගැන හිතන්න තරම්
සුදුසු කමක් මා සතුව නැති නිසා..
`````````````````````````` `````````````````````````` ````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment