Sunday, November 20, 2016


ඕනේ ඕනේ.. මට ඔයාව ඕනේ..
ඔයාගේ ආදරේ මට ඕනේ.. මම
ජීවත් වෙන්නේ හුස්ම ගන්නේ ඔයා
ගෙන්.. මගේ පණ ඔයා.. ආදරෙයි
ජීවත්වෙන තුරා.. පුංචි එකෙක් වගේ
ඔයාගෙ උණුහුමේ සුව විඳින්න..
අමාරු කාලවල දුක බෙදාගන්න..
සතුටත් එකසේ විඳින්න.. ආදරේ..
ගැන ගොඩාක් දේ කතා කරන්න..
මට ඔයා ඇරෙන්න වෙන කවුරුද..
මගේ අඳුරු ලොවම එළිය දුන් ඒ
මිණි පහණ මට ලෝකයක් වටිනවා..
`````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment