හරිම වෙහෙසයි.. දෑස් නිදි බරයි..
ඔළුව විකාරයි.. ගතම ඔත්පලයි..
ප්‍රාණය නිරුද්ධ වෙනවා නම්.. එකම
වරක්.. මේ සියල්ල විඳගන්න හැකී..
ජීවිතයත් විඳවමින් කායිකවත් විඳවන්න
අසීරුයි.. සතුට අහිමි බව දනිමි..
දුක කඳුළ අරුමයක් නොවෙයි.. එහෙත්
මියෙන තුරාවට හැමදාම හිනාවෙන්න
ආසයි.. ව්‍යාජව නොවෙයි අවංකව..
`````````````````````````` `````````````````````````` `````````````````````
෴%සඳකින්නරාවි%෴
ඔළුව විකාරයි.. ගතම ඔත්පලයි..
ප්‍රාණය නිරුද්ධ වෙනවා නම්.. එකම
වරක්.. මේ සියල්ල විඳගන්න හැකී..
ජීවිතයත් විඳවමින් කායිකවත් විඳවන්න
අසීරුයි.. සතුට අහිමි බව දනිමි..
දුක කඳුළ අරුමයක් නොවෙයි.. එහෙත්
මියෙන තුරාවට හැමදාම හිනාවෙන්න
ආසයි.. ව්‍යාජව නොවෙයි අවංකව..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment