ජීවිතේට මිනිස්සු එනවා යනවා..
මහා දුකක් ඇති කරලා නොවුනා
සේ.. හැර යනවා.. එපා වීම් සිදු
උනහම.. ගොඩාක් හේතු මැවෙන
කොට හිත හදන් දමා යන්න හරි
පහසුයි.. තම දුකම කිය කියා
ජීවිතේ ගෙවන වාට වඩා සියල්ලම
හැරදාලා එන විදියකට දවස ගත
කරන එක තමයි හොඳම.. යම්
හෙයකින් සැකයක් උපන්නම
හිත්තුල පහුරුගානා වේදනාවක්
හා කේන්තියක් ඇති වේ නම් ආදරය
කරණකොට ලොකු භාධාවක් ලංකර
ගෙන අවසානයි.. අතීතයක් ඇති
කෙනෙකු ජීවිතේම අතීතයත් සමඟ
ගත නොකලත් සමහර හේතූන්
නිසා සහ මුලින්ම අමතක කල
නොහැකී.. ගසක් කපනවා නම්
මුලත් සමගම උගුල්ලා නොදැම්
මොතින් ගස ආයෙත් දළු ලන්න
පුලුවන්.. මෙවන් හේතුමත කෙනෙක්
තුල හට ගන්නා අවිශ්වාසය නැති
කරණ එක අසීරැයි.. එහෙත් තමන්
වසන් කරණ හේතු ගෙන බැලුවොතින්
දෙදෙනා තවත් දුරස් වෙනවා මිස
යළි ලංවීමක්නම් නොවේවි.. සියල්ල
උඩු සුළඟට හසුව විනාශව යාවි..
`````````````````````````` `````````````````````````` ```````````````
෴%සඳකින්නරාවි%෴
මහා දුකක් ඇති කරලා නොවුනා
සේ.. හැර යනවා.. එපා වීම් සිදු
උනහම.. ගොඩාක් හේතු මැවෙන
කොට හිත හදන් දමා යන්න හරි
පහසුයි.. තම දුකම කිය කියා
ජීවිතේ ගෙවන වාට වඩා සියල්ලම
හැරදාලා එන විදියකට දවස ගත
කරන එක තමයි හොඳම.. යම්
හෙයකින් සැකයක් උපන්නම
හිත්තුල පහුරුගානා වේදනාවක්
හා කේන්තියක් ඇති වේ නම් ආදරය
කරණකොට ලොකු භාධාවක් ලංකර
ගෙන අවසානයි.. අතීතයක් ඇති
කෙනෙකු ජීවිතේම අතීතයත් සමඟ
ගත නොකලත් සමහර හේතූන්
නිසා සහ මුලින්ම අමතක කල
නොහැකී.. ගසක් කපනවා නම්
මුලත් සමගම උගුල්ලා නොදැම්
මොතින් ගස ආයෙත් දළු ලන්න
පුලුවන්.. මෙවන් හේතුමත කෙනෙක්
තුල හට ගන්නා අවිශ්වාසය නැති
කරණ එක අසීරැයි.. එහෙත් තමන්
වසන් කරණ හේතු ගෙන බැලුවොතින්
දෙදෙනා තවත් දුරස් වෙනවා මිස
යළි ලංවීමක්නම් නොවේවි.. සියල්ල
උඩු සුළඟට හසුව විනාශව යාවි..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment