Sunday, November 20, 2016


සියල්ල ඉක්බිති ඔබ
හැර ගිය විටදී..
මට ඉතිරි වන්නේ
මෙපමණයි.. කඳුළ
සුසුමට පෙම්බඳින විට
ඉතිරි තනිකම විතරමයි..
අතැර යන දේ අතැර
දැමුපසු.. ඉතිරි වියෝ
දුක පමණමයි.. හිතන්න
හිතකුත් අහිමි වූ පසු
ඉතිරි හිස්තැන විතරමයි..
හිස් කඩදහියක හිස්තැන්
වචන හැඩකර ලියා පිරුවම
ඉතිරි සැනසුම විතරමයි..
``````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment