දුකම විතරක් උහුලන්න හුරු
මට ඔබේ හැම විහිළුවක්ම
දරා ගන්න පුළුවන්.. රිදෙන
බව දැන දැනම රිදවන්නත්
පුළුවන්නම් හිත.. ජීවිතේම
කඳුළු සමඟ දියකරන් යන්න
තරමට දැඩිවෙන්නත් සදහටම
ඈත් වෙන්නටත් නිදහස ඔබේ
හිමිකර දෙන්නටත් මටත් පුලුවන්
නම්.. අතැර යන්නම් සියල්ලම..
යළි සුසුමවත් නොවදින්න.. දැවි
දැවී අහේතුකව පිළිස්සෙනවාට
වඩා අළුව දූහුවිලිව යන්නම්..
ආදරය නම් මට සසර පුරාම
මයාවක් විතරක්ම වූ බව සත්‍යක්..
`````````````````````````` `````````````````````````` `````````````````
෴%සඳකින්නරාවි%෴
මට ඔබේ හැම විහිළුවක්ම
දරා ගන්න පුළුවන්.. රිදෙන
බව දැන දැනම රිදවන්නත්
පුළුවන්නම් හිත.. ජීවිතේම
කඳුළු සමඟ දියකරන් යන්න
තරමට දැඩිවෙන්නත් සදහටම
ඈත් වෙන්නටත් නිදහස ඔබේ
හිමිකර දෙන්නටත් මටත් පුලුවන්
නම්.. අතැර යන්නම් සියල්ලම..
යළි සුසුමවත් නොවදින්න.. දැවි
දැවී අහේතුකව පිළිස්සෙනවාට
වඩා අළුව දූහුවිලිව යන්නම්..
ආදරය නම් මට සසර පුරාම
මයාවක් විතරක්ම වූ බව සත්‍යක්..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment