Sunday, November 20, 2016


දරන්න බැරි ආදරේ හිතේ තියාගෙන
ඉන්න එක ගොඩාක් අපහසුයි.. අදයි
එයාගේ උපන්දිනේ.. ඒත් මට එයාත්‍
එක්ක සමරන්න තරම් වත් අයිතියක්
නෑ.. අසම්මතයට ආදරය කිරීම වරදක්
කිව්වත්.. මම එයාව කාගෙන්වත් උදුරන්
නෑ.. ඇත්තනම් මම එයාට ආදරේ කරනවා
විතරයි.. එයාගෙන් කිසිම දෙයක් නොඉල්ලා
නොලබාම මම එයාට ආදරෙයි.. හැබැයි
පුංචි දේටත් හිත රිදෝ ගන්නවා.. පුංචි
පුංචි රණ්ඩුවලත් පොඩි ගතියක් තියෙනවා..
වෙනදට වඩා එයාට මං ලඟින් ඉන්න සිද්ධ
වෙනවා.. සසරේ බැඳීම් කෙටි කරගන්න
උත්සහා කරද්දිත් අත්හල නොහැකි මට
එකම බැඳීම.. ආදරේ නිසාම වෙන්නැති..
එක දිනක්ම නෙවෙයි හැමදාමත් ඔයා
එක්ක ඉන්නම් මම දුකසැප හැමදේටම..
`````````````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment