Sunday, November 20, 2016


ඉතාම කෙටි කාලයක් උනාට
මට හිතෙන්නේ ඔයා මාව
හොඳින් තේරුම් ගත්තා..
මම ගොඩාක් සතුටින් හිටියා
මග හැරෙන හැම විටම
ලොකූ දුකක් දැනුනේ.. හිත
තදින්ම වැළඳ ගත්තා..
ඒක ආදරය කියලා මම
හිතනවා.. මතකයට එන
හැම මොහොතකදිම හදවත
සියුම් වේදනාවක් දෙනවා..
හද ගැහෙනවා මට දැනෙනවා..
නිදි නැතුව දෑස් පියන් ඉද්දි
මට ඔබව පේනවා.. මේක
බොළඳ එක්පස ආදර කථාවක්
ඒත් මට මගේ දිවිය පුරාම
කවදාවත්ම අමතක නොවන
ආදරයක් සෙනෙහසක අහිමි
වුනත් මට ඔබව.. නූනත් ඔබ
මට ආදර උල්පතක් සසර පුරාම
``````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment