ඔබ උණුසුම්.. ආදරේ උණුසුම්..
ජීවිතේ.. හමුවුනා.. නොකී දහසක්
කථා.. අපි අපි ගැන දෙඩෙව්වා..
රැය පහන් වුනා.. හද පුරා මල්
පීදුනා.. ඉතිං ඔබට මම ආදරේ
බව.. මම උමතුවෙන් බව හංගන්නේ
කොහොමද.. ඔබ නැතුව එකම එක
මොහොතක් ගෙවන්නේ කොහොමද
මම දන්නේනෑ.. අන් අය අතරින්
ඔබව මම දකින්නේ යෝධයෙක්
වගෙයි.. මහ මගදිත් ඔබ සිහිව
දෑස් පියවෙන්නේ හදවතම රිදුම්
දෙමින් නම්.. මගේ සතුට ඔබම නම්
අද මම ජීවත් වෙනවානම්.. හෙට
මියැදෙන බව දනිමි.. ඔබ - මම-
ආදරය.. හමුවීම.. ඔබ හා මම
ආදරය විඳිනවා මිස තව කුමක්ද..
`````````````````````````` `````````````````````````` ````````
෴%සඳකින්නරාවි%෴
ජීවිතේ.. හමුවුනා.. නොකී දහසක්
කථා.. අපි අපි ගැන දෙඩෙව්වා..
රැය පහන් වුනා.. හද පුරා මල්
පීදුනා.. ඉතිං ඔබට මම ආදරේ
බව.. මම උමතුවෙන් බව හංගන්නේ
කොහොමද.. ඔබ නැතුව එකම එක
මොහොතක් ගෙවන්නේ කොහොමද
මම දන්නේනෑ.. අන් අය අතරින්
ඔබව මම දකින්නේ යෝධයෙක්
වගෙයි.. මහ මගදිත් ඔබ සිහිව
දෑස් පියවෙන්නේ හදවතම රිදුම්
දෙමින් නම්.. මගේ සතුට ඔබම නම්
අද මම ජීවත් වෙනවානම්.. හෙට
මියැදෙන බව දනිමි.. ඔබ - මම-
ආදරය.. හමුවීම.. ඔබ හා මම
ආදරය විඳිනවා මිස තව කුමක්ද..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment