හිස්ම හිස්වූ
පිටුවට හිස්ම
හිස් වූ වචනයක්
ආදරය.. මගේ..
අද ආපු හෙට
නොයෙන යළිත්
ඒදෝ නොදන්න
වයිබ්‍රේට් වෙන
ආදරය මගේ..
හද ගැහෙන රිද්ම
නොහඳුනන ලඟ
නැතත් හදට දැනෙන
මට දැනෙන මගෙම
නොවන ආදරය මගේ..
`````````````````````````` ``````````````````
෴%සඳකින්නරාවි%෴
පිටුවට හිස්ම
හිස් වූ වචනයක්
ආදරය.. මගේ..
අද ආපු හෙට
නොයෙන යළිත්
ඒදෝ නොදන්න
වයිබ්‍රේට් වෙන
ආදරය මගේ..
හද ගැහෙන රිද්ම
නොහඳුනන ලඟ
නැතත් හදට දැනෙන
මට දැනෙන මගෙම
නොවන ආදරය මගේ..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment