Thursday, December 22, 2016

ජීවිතේ කරන හැම දේම
නුවනක්කාර දේවල් නොවේ..
කරපු ගොඩාක් දේ වැරදී
කියලා හිතෙද්දි නම් අපි
පරක්කු වැඩී.. කන්න දීපු
අත හපා කන්නවත්‍ වැරදි
වහ ගන්න තවත් කෙනෙකුට
දෝෂාරෝපනය කරන්නවත්
සත්‍ය වසංගන්නවත් අවශ්‍ය
තාවයක් නැහැ.. මුල මැද අග
හොඳට මතකයි.. කරපු කුහක
කම් අමතක`කලත් මම.. යම්
අයෙකු යමක් දිය යුත්තේ දුන්
දේ ගැන අමතක කරලා වගේම
ගන්නා අයෙකු එය ගැනිය යුත්තේ..
කවදා හෝ නැවත දෙන්න අදිටන්
කරලා.. ඒ අධිෂ්ඨානය තවමත්
හදවතේ ඉතුරුයි.. දවස අස්ථිරයි..
`````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment