Thursday, December 22, 2016


ඔබ එළිය දුන් මාවත දිග
හඹා යමි වියරුවෙන්..
ආදරෙන් පිපාසිතව..
අඳුර අත ගෑ වෙමි.. සඳ
එළියෙන් නැහැ වෙමින්..
ජීවිතය අහුලමින් හිරු
කිරණේ බලාපොරොත්තු
පොදිගසමින්.. ආදරය
වපුරාපු ආදර හිත් පොඩ්ඩ
ලඟ මොහොතක් සැනසෙන්න..
````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment