ආදරයට ලඟ උන්නා මිසක
ආදරයට වංචා කරන්න
අවස්ථා වාදී වෙන්න නම්
හීනෙන්වත් හිතන්නේ නෑ..
හිතන්නත් බෑ.. ඔබ මට
ආදරය නැති බව මම දැන්
දනිමි.. එනමුත් තව තවත්
මම ඔබ ගැනම සිතමින්
ඔබටම වියරැවී ආදරය කරණ
බව දනිමි.. කිසිම හදක් මා
වෙනුවෙන් නො ගැහුණත්.. මේ
හද ගැහෙන්නේ ඔබගේ නමින්ය..
`````````````````````````` `````````````````````````` `````
෴%සඳකින්නරාවි%෴
ආදරයට වංචා කරන්න
අවස්ථා වාදී වෙන්න නම්
හීනෙන්වත් හිතන්නේ නෑ..
හිතන්නත් බෑ.. ඔබ මට
ආදරය නැති බව මම දැන්
දනිමි.. එනමුත් තව තවත්
මම ඔබ ගැනම සිතමින්
ඔබටම වියරැවී ආදරය කරණ
බව දනිමි.. කිසිම හදක් මා
වෙනුවෙන් නො ගැහුණත්.. මේ
හද ගැහෙන්නේ ඔබගේ නමින්ය..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment