ඔබේ සුසුම මට දැනුනා..
මගේ ලඟම.. ඔව් මගේ
ලඟින්ම.. සෙනෙහස් සුවඳ
පොද.. පිස්සෙක් වගෙයි
මම කියවන්නේ හැමදාමත්..
මට අහිමි විජිතයක දකින
හීනයට පෙම් බඳින.. මුලාවූ
මුවැත්තියක් සේ.. විලාප
නොතියා.. හද දෙවනත්
කරණ වේදනාව හදේ මා
හිරකරන්.. කොහොමද මම
ඉන්නේ කියන්න.. ඇත්තටම
මම ඔබට ආදරෙයි නම් සුදූ..
`````````````````````````` ````````````````````````
෴%සඳකින්නරාවි%෴
මගේ ලඟම.. ඔව් මගේ
ලඟින්ම.. සෙනෙහස් සුවඳ
පොද.. පිස්සෙක් වගෙයි
මම කියවන්නේ හැමදාමත්..
මට අහිමි විජිතයක දකින
හීනයට පෙම් බඳින.. මුලාවූ
මුවැත්තියක් සේ.. විලාප
නොතියා.. හද දෙවනත්
කරණ වේදනාව හදේ මා
හිරකරන්.. කොහොමද මම
ඉන්නේ කියන්න.. ඇත්තටම
මම ඔබට ආදරෙයි නම් සුදූ..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment