හිත ලඟම නැවතිලා..
සිහිනයක තනිවෙලා..
ජීවිතය දැනෙනවා..
ආදරේ වැඩිවෙලා..
ඔබ එතැයි සිතෙනවා..
සැනින් ඔබ හිඳිනවා..
හද ලඟම දැනෙනවා..
සොඳුරු ලොව විඳිනවා..
.......................... ............
෴%සඳකින්නරාවි%෴
සිහිනයක තනිවෙලා..
ජීවිතය දැනෙනවා..
ආදරේ වැඩිවෙලා..
ඔබ එතැයි සිතෙනවා..
සැනින් ඔබ හිඳිනවා..
හද ලඟම දැනෙනවා..
සොඳුරු ලොව විඳිනවා..
..........................
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment