Thursday, December 22, 2016

මෙච්චරටම ආදරේ බව මම
දැනන් උන්නේ නෑ.. ආදරේ..
ලඟ නැති උනාම ජීවතේම
එපා වෙනවා.. ලොකු ලොකු
හීන නැතත්.. මගෙත් හිතේ
සොඳුරු පුංචි හීන ගොඩක්
තියෙනවා.. සියල්ලම එපා
වෙන වෙලාවකුත් එනවා..
ඒ ආදරේ නිසා ඇතිවෙන
පුංචි පුංචි දේ මහා ලොකුවට
හිතට දැනෙන කොට.. මේ
හැමදේම ආදරේ නිසයි..
ඔයාගේ හදවතේ මට තියෙන
තැන විශාලයි.. මම ඒක දැන්
දන්නවා.. ආදරේ වචන වලට
සීමා කරන්න බෑ.. හදවත කතා
කරණ එක නවත්තන්නත් බෑ..
``````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment