මම ගොඩාක් සතුටින්.. ඒ ඔයා
හන්දා.. ඒ වගේම මම ගොඩාක්
දුකින්.. ඒ මම නිසා.. හමුවීම්
හැම එකම සොඳුරු වෙන්නේ
නෑ.. සොඳුරු වුනත් සදා කාලික
නෑ.. වටහා ගන්න බැරි බැඳීම්
තේරුම් ගත නොහැකි අදහස්
විරසක වීම් වැඩි කරනවා..
මිනිසුන් වටහා ගැනීමේ අසීරු
දුර්වල කම නිසා මගේ සමහරු
දැඩි අපහසු තාවයට පත්වෙනවා..
සිත් තැවුලට පත් වෙනවා.. ඉතිං
මට සමාවෙන්න හිත රිදවූවට..
`````````````````````````` ``````````
෴%සඳකින්නරාවි%෴
හන්දා.. ඒ වගේම මම ගොඩාක්
දුකින්.. ඒ මම නිසා.. හමුවීම්
හැම එකම සොඳුරු වෙන්නේ
නෑ.. සොඳුරු වුනත් සදා කාලික
නෑ.. වටහා ගන්න බැරි බැඳීම්
තේරුම් ගත නොහැකි අදහස්
විරසක වීම් වැඩි කරනවා..
මිනිසුන් වටහා ගැනීමේ අසීරු
දුර්වල කම නිසා මගේ සමහරු
දැඩි අපහසු තාවයට පත්වෙනවා..
සිත් තැවුලට පත් වෙනවා.. ඉතිං
මට සමාවෙන්න හිත රිදවූවට..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment