ඔබ ආදරේ බවත් දන්නවා
ආදරේ නිසා දුක් විඳින
බවත් දන්නවා.. උන් හිටි
හැටියෙම ඇති වෙන වෙනසට
හේතුවත් දැනෙනවා.. ඒකත්
සැබෑම ආදරය තමා.. කොයි
කොහොම වුනත් ආදර දෙහිතක්
ආදරේ නාමෙන් ගොඩාක් දුක්
විඳිනවා.. තව තවත් ආදරේ
වැඩි වෙනවා.. ආදරේ බව
එකිනෙකාට නොකියාම ආදර
හීන ගොඩ ගැහෙනවා.. යම්
දිනෙක ලබන වියෝදුක දරන්න
දැනුත් හුරුවෙනවා.. ආදරේම
මායාවක්.. හිත හැම මොහොතෙම
ගිනි ගන්නවා.. අනවසරෙන්ම මගේ
හිත ආදරයෙන් බැඳී අවසානයි..
`````````````````````````` `````````````````````````` `````````````
෴%සඳකින්නරාවි%෴
ආදරේ නිසා දුක් විඳින
බවත් දන්නවා.. උන් හිටි
හැටියෙම ඇති වෙන වෙනසට
හේතුවත් දැනෙනවා.. ඒකත්
සැබෑම ආදරය තමා.. කොයි
කොහොම වුනත් ආදර දෙහිතක්
ආදරේ නාමෙන් ගොඩාක් දුක්
විඳිනවා.. තව තවත් ආදරේ
වැඩි වෙනවා.. ආදරේ බව
එකිනෙකාට නොකියාම ආදර
හීන ගොඩ ගැහෙනවා.. යම්
දිනෙක ලබන වියෝදුක දරන්න
දැනුත් හුරුවෙනවා.. ආදරේම
මායාවක්.. හිත හැම මොහොතෙම
ගිනි ගන්නවා.. අනවසරෙන්ම මගේ
හිත ආදරයෙන් බැඳී අවසානයි..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment