අඩියෙන් අඩිය දවසින් දවස
මම ඔයාට තවත් ලං වෙනවා
මිසක්.. ඈත් වෙන්නේ නම්
නැති වෙයි.. අපි කෙතරම්
උත්සහා කලත් මේ බැඳීම
නවතන්න.. ඒක බොරුවක්..
මට ඔයා ලඟදි දැනෙන සතුට
මෙච්චරයි කියන්න බෑ.. නැති
උනහම දැනෙන පාලුව ගැන
මම කියන්න ඕනෙද.. සමහර
වෙලාවට මුණ ගැහුනත් ඉවත
බලන් ඉන්නේ ආඩම්බර කමට
නෙවෙයි.. මම ඔයාට වදයක්
වෙලා ඇති කියලා හිතලයි..
ඔයා මට පෙන්නපු රුවලට
මම දැන් ගොඩවෙලයි ඉන්නේ..
සැඩ පහරින් බේරන්න හබල්ගාන
හැටි මට ඔයා කියලා ..දෙන්න..
හැකි හැම මොහොතක්ම මට
දෙන්න.. මගේ ලඟින්ම ඉන්න..
`````````````````````````` `````````````````````````` `````
෴%සඳකින්නරාවි%෴
මම ඔයාට තවත් ලං වෙනවා
මිසක්.. ඈත් වෙන්නේ නම්
නැති වෙයි.. අපි කෙතරම්
උත්සහා කලත් මේ බැඳීම
නවතන්න.. ඒක බොරුවක්..
මට ඔයා ලඟදි දැනෙන සතුට
මෙච්චරයි කියන්න බෑ.. නැති
උනහම දැනෙන පාලුව ගැන
මම කියන්න ඕනෙද.. සමහර
වෙලාවට මුණ ගැහුනත් ඉවත
බලන් ඉන්නේ ආඩම්බර කමට
නෙවෙයි.. මම ඔයාට වදයක්
වෙලා ඇති කියලා හිතලයි..
ඔයා මට පෙන්නපු රුවලට
මම දැන් ගොඩවෙලයි ඉන්නේ..
සැඩ පහරින් බේරන්න හබල්ගාන
හැටි මට ඔයා කියලා ..දෙන්න..
හැකි හැම මොහොතක්ම මට
දෙන්න.. මගේ ලඟින්ම ඉන්න..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:
Post a Comment