විඳීමේ සතුට කඳුලක්
සමඟම දෑසට ලංවෙන
බව වින්ඳෙමි.. සතුටනම්
සඳකින්නරාවිය සතුවිය..
එය නම් මා ලද අවිහිංසක
නිහතමානී තෘප්තිමත් බවකි..
යම් කාර්‍යයක හිඳි වෙලාවක
අහඹු ලෙස යම් පුද්ගලයෙකුගේ
දුරකථනයක මා අකුරින් සිත්තම්
කල කවක වැකියක් නෙත ගැටුනි..
කින්නරාවිය හා එක්ව සිටින
දෙදහසකට අදික පිරිසකගෙන්
එකෙකු හමුවීම මා සතුටට
කරුණක් විය.. කින්නරාවිය
මිය යාවි.. එහෙත් ඔබ සැම
වෙනුවෙන් අකුරු එක්කරාවි..
මියැදෙනා තෙක්ම මතු කාලයක්ම..
`````````````````````````` `````````````````````````` ```````````
෴%සඳකින්නරාවි%෴
සමඟම දෑසට ලංවෙන
බව වින්ඳෙමි.. සතුටනම්
සඳකින්නරාවිය සතුවිය..
එය නම් මා ලද අවිහිංසක
නිහතමානී තෘප්තිමත් බවකි..
යම් කාර්‍යයක හිඳි වෙලාවක
අහඹු ලෙස යම් පුද්ගලයෙකුගේ
දුරකථනයක මා අකුරින් සිත්තම්
කල කවක වැකියක් නෙත ගැටුනි..
කින්නරාවිය හා එක්ව සිටින
දෙදහසකට අදික පිරිසකගෙන්
එකෙකු හමුවීම මා සතුටට
කරුණක් විය.. කින්නරාවිය
මිය යාවි.. එහෙත් ඔබ සැම
වෙනුවෙන් අකුරු එක්කරාවි..
මියැදෙනා තෙක්ම මතු කාලයක්ම..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:
Post a Comment