කාලයක්ම මට දුකක් නොදැනුන
ආදරයක් තිබ්බා.. වේදනාව නො
දැනෙන තරමටම ජීවිතේ ගලා
ගියා.. මාව වටහා ගන්න බැරිවූ
නිසාම සියල්ල බිඳ වැටුනා..ස්තූතී
දුන්න දුකට.. සතුටට වඩා ගොඩාක්
සනීපෙට මම වින්දා.. හැම දේම
අමතක කලා.. ජීවිතේ ගලා යනවා..
පැතුම් පොදි බැඳන් නෑ.. බැඳීම්
වැඩි කරන් නෑ.. ලැබෙන හැම දේම
විඳ ගන්නවා.. සමහර දේ වැටහෙන්නෑ..
හදවත රිදුම් දෙනවා පමණයි..
සියල්ල එලෙස සිදුවේවි.. සමස්ථ
ජීවිතය පුරාම ජීවිතය සොඳුරු බව
නොවිඳි තැන් බොහොමයි.. ගෙවුන
දිවිය ගැනවත් ගෙවන දිවිය ගැනවත්
තැවීමෙන් ඵලක් නොමැත.. අසාර්ථක
කම ගැන කියූ සියල්ල සැබෑය.. මම
කිසිදා පරිපූර්ණ පුද්ගලයෙකු නොවේ..
ආදරණීය සොඳුරු පුද්ගලයෙකු වෙමි..
`````````````````````````` `````````````````````````` ``````````````````
෴%සඳකින්නරාවි%෴
ආදරයක් තිබ්බා.. වේදනාව නො
දැනෙන තරමටම ජීවිතේ ගලා
ගියා.. මාව වටහා ගන්න බැරිවූ
නිසාම සියල්ල බිඳ වැටුනා..ස්තූතී
දුන්න දුකට.. සතුටට වඩා ගොඩාක්
සනීපෙට මම වින්දා.. හැම දේම
අමතක කලා.. ජීවිතේ ගලා යනවා..
පැතුම් පොදි බැඳන් නෑ.. බැඳීම්
වැඩි කරන් නෑ.. ලැබෙන හැම දේම
විඳ ගන්නවා.. සමහර දේ වැටහෙන්නෑ..
හදවත රිදුම් දෙනවා පමණයි..
සියල්ල එලෙස සිදුවේවි.. සමස්ථ
ජීවිතය පුරාම ජීවිතය සොඳුරු බව
නොවිඳි තැන් බොහොමයි.. ගෙවුන
දිවිය ගැනවත් ගෙවන දිවිය ගැනවත්
තැවීමෙන් ඵලක් නොමැත.. අසාර්ථක
කම ගැන කියූ සියල්ල සැබෑය.. මම
කිසිදා පරිපූර්ණ පුද්ගලයෙකු නොවේ..
ආදරණීය සොඳුරු පුද්ගලයෙකු වෙමි..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment