සැබෑ නොවන බව දන්නවා..
හීන දකින නිසාම නොනිදා
ඉන්නවා.. ඒකටත් මොලේ
තියෙන්න ඕනේ.. අර කාටද
වගේ.. හීන මාලිගා මවලා
හීන බොඳවුනාම හදවතට
දැනෙන සනීපෙ.. කියලානම්
වැඩක් නෑ.. මෙතැන් සිට
බිඳ වැටෙන හීන මාලිගා නිසා
තව දුරටත් හීන දකින්නත් හීන
මවන්නත්.. මට තහනම්.. කර
හදිසි නියෝගයක් පනවනවා..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment