෴%සඳකින්නරාවි%෴
Thursday, December 22, 2016
ආදරණීයයි හැම
සිතුවිල්ලක්ම දයාබරයි..
උතුරා යයි සෙනෙහස
මහා ගඟුලයි.. හද
පිබිදෙයි.. ලෝකයක්
මට නොපෙනෙයි.. ඒ..
ඔබයි මමයි.. යන එන
රැඳෙන හැම තැන ඔබ
මගේ ලඟයි.. ආදරෙයි..
මගේ හිතම හැම විට
ඔබ ලඟයි.. මම ආදරෙයි..
``````````````````````````
```````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment