Thursday, December 22, 2016

සල්ලි මම හා ආදරය..
බාත් රූම් තිබ්බ පලියට
මම සල්ලි කාරයෙක් 
නොවුනට සැබෑ ආදරයක්
මා ලඟ තිබ්බා.. මම ඒක 
මුදලට සල්ලාල කමට හා
ආශාවට පාවලා දුන්නේ නෑ..
මම හැමදේම උපේක්‍ෂාවෙන්
වින්දා.. ලෝකය විෂමයි..
එහි රස විඳින්නා මම වෙන්නම්..
හැම දේම මහා විහිළුවක්ම
විතරයි.. කණගාටුවක් හා
මිරිඟුවක්ම පමණයි.. මායාවක
ඡායාව පිපාසය මගේ අරමුණු
වෙනස් කලා.. දුබල කලා හා
විනාශ කලා.. තවත් විනාශ වේවි..
```````````````````````````````````````````````````````````````
෴ංංංසඳකින්නරාවිංංං෴

No comments:

Post a Comment