Thursday, December 22, 2016


කොහොමද ඔච්චරටම ඔබ
ආදරය කරන්න ඉගෙනගත්තේ..
හිතන්න යමක් මටද ඉතුරු 
කලාද මන්දා.. ආදරය කැපවීම
පරිත්‍යාගය හඳුනන්නා සැබෑම
ආදරවන්තයෙකු බව ඔබ දන්නවාද..
අනෙකාගේ සැපත, සතුට හිතන්නේ
සැබැවින්ම අවංකව ආදරය කරණ
නිසා බව කිව හැකියි.. ඔබේ ආදරේ
එසේ ලබන්නා සැබෑ වාසනාවන්තියකි..
ජීවිතේ අරුත නම් ආදරයෙන් විඳිය
හැකිය.. මගේ පැතුම ඔබේ සතුටයි..
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..
````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment