Thursday, December 22, 2016

අහේතුක දේට හේතු
කාරණා නැති බව මම
දන්නවා.. ඒත් සමහර
දේ පැටලිලි සහගතයි
මම හොඳින් නෙවෙයි..
හැම දේම එපා වෙනවා..
ඒත් ඔබ සතුටින් නැති
බව මම දන්නවා.. යම්
විශ්වාසයක් මා කෙරේ
ඇත්නම්.. මාව විශ්වාස
කරනවා නම් යළිත් මම
කියන්නම්.. හීන දාහක්
පෙනුනත්.. මම හැම..
තත්පරයක්ම ගෙවන්නේ
ඔයාත් එක්ක.. ගැහෙන
හැම රිද්මයම ඔබේම
බව.. කිසිවක් නොපතමි
මම.. නොදෙන්න ආදරේ
මට.. දුකක් නෑ මට.. ඒත්
මෙහෙම නොවෙනවා නම්
තමයි හොඳ.. දන්නවා ඔබ
මට හුඟක්ම ආදරේ බව..
````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment