මට ඔයාව මග ඇරෙන හැම
මොහොතක්ම මගේ හද රිදෙන
තරම දන්නේ මම විතරයි.. ඒක
ඔයාට තේරුම් ගන්න බෑ.. මම
ඔයාට ආදරේ තරම් ඔයාට
කවදාවත්ම හිතා ගන්න බැරි
වෙයි.. හැම දේම මම හදවතේම
ගුලිකරන්.. බර සුසුමකින් හැම
දේම පිට වෙන්නේ පුරුද්දකට..
මගේ හදවතේම හිර කරන් මං
හෙටත් හිනා වෙන්නම් ඔබ එක්ක..
හුස්මක්වත් නොවිඳිනා දුරක හිඳ..
ආදරේ පිරුණු මගේ නොවන ඔබට
අයිති ඔබ නොදත් ඒ අහිංසක මම..
ආදරෙයි.. මම මගේ නොවන ඔබට..
`````````````````````````` `````````````````````````` ````````````
෴%සඳකින්නරාවි%෴
මොහොතක්ම මගේ හද රිදෙන
තරම දන්නේ මම විතරයි.. ඒක
ඔයාට තේරුම් ගන්න බෑ.. මම
ඔයාට ආදරේ තරම් ඔයාට
කවදාවත්ම හිතා ගන්න බැරි
වෙයි.. හැම දේම මම හදවතේම
ගුලිකරන්.. බර සුසුමකින් හැම
දේම පිට වෙන්නේ පුරුද්දකට..
මගේ හදවතේම හිර කරන් මං
හෙටත් හිනා වෙන්නම් ඔබ එක්ක..
හුස්මක්වත් නොවිඳිනා දුරක හිඳ..
ආදරේ පිරුණු මගේ නොවන ඔබට
අයිති ඔබ නොදත් ඒ අහිංසක මම..
ආදරෙයි.. මම මගේ නොවන ඔබට..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment