ගොඩනැගීම් බිඳවැටීම්
අතර මා දන්නේ බිඳවැටීම්
ගැන පමණි.. සියල්ලම
මාගෙන් ගිලිහේවි..
මා පමණක් ඉතිරිව නම්..
මා තනිකමට යළිඳු
අනුගත වෙන්නට හුරු
විය යුතුයි.. මා යා ව ක්
ඡා යා ව ක් හී න ය ක්
පමණක් හදෙහි ශේෂකොට
හද ගිලන්ව වැතිරෙමින්..
`````````````````````````` ``````````````````````
෴%සඳකින්නරාවි%෴
අතර මා දන්නේ බිඳවැටීම්
ගැන පමණි.. සියල්ලම
මාගෙන් ගිලිහේවි..
මා පමණක් ඉතිරිව නම්..
මා තනිකමට යළිඳු
අනුගත වෙන්නට හුරු
විය යුතුයි.. මා යා ව ක්
ඡා යා ව ක් හී න ය ක්
පමණක් හදෙහි ශේෂකොට
හද ගිලන්ව වැතිරෙමින්..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment