සතුටක් සැපතක් නම්
තව තව ආදරේ වැඩි
වෙන්නම්.. මගේ ආදරේ
කඳුළක් සුසුමක් නම්..
ඔබගෙන් නික්මී මම
යන්නම්.. ඔබ මට කරණා
ආදරේ තරම් හද..දැනෙනවා
මට හද ගැහෙන සැරින්..
මොන බොරු කෙරුවත් මට
ඔබේ ආදරේ මට දැනෙනවා
පෙර හැම දාටම වැඩියෙන්..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment