ආදරේට ලිමිට්ස් තිබෙනවාද
ආදරේට රූල්ස් තිබෙනවාද
ආදරේ ගැන මම නොදත් දේ
තමයි මේ.. ආදරේ කරද්දි මේ
නෝ ලිමිට් නිසා තමයි ආදරේ
නැති වෙන්නේ.. ආදරේ කරන
කෙනා ලඟම හැම මොහොතෙම
දැවටෙන්නයි මට ඕනේ.. ගතවෙන
හැම මොහොතම ආදර මොහොතක්
කරගන්න.. ඔබ ගැනම හිතන්නයි
මට ඕනේ.. මගේ ආදරේ සීමාවක්
නෑ.. මට නීතියකුත් නෑ.. කාගෙවත්
ආදරයක් මම ලබා ගන්නෙත් නෑ..
මට ආදරේ නම් ඒ ආදරය පමණයි
මට ඕනේ.. මගේ නොවන ආදර මට
තිබුනත්.. හැර ගියා මිස මම පිටුපා
නෑ.. ආදරේට ආදරෙයි මම ගොඩාක්
මා සතු එකම හා වටිනාම ධනය
ආදරයයි.. ඔබයි රම්‍ය සඳ කිරණ
ඝන අන්දකාරේ.. ඔබයි සෙෳම්‍ය
තරු එළිය ගිම්හාන කාලේ.. මම
මේ ගීයට පෙම් බඳිමි.. ඒ ඔබට
දැනෙන මට දැනෙන හද ගැහෙන
රාවයට.. ගීය රිද්මය තරමටම..
`````````````````````````` `````````````````````````` ````````````
෴%සඳකින්නරාවි%෴
ආදරේට රූල්ස් තිබෙනවාද
ආදරේ ගැන මම නොදත් දේ
තමයි මේ.. ආදරේ කරද්දි මේ
නෝ ලිමිට් නිසා තමයි ආදරේ
නැති වෙන්නේ.. ආදරේ කරන
කෙනා ලඟම හැම මොහොතෙම
දැවටෙන්නයි මට ඕනේ.. ගතවෙන
හැම මොහොතම ආදර මොහොතක්
කරගන්න.. ඔබ ගැනම හිතන්නයි
මට ඕනේ.. මගේ ආදරේ සීමාවක්
නෑ.. මට නීතියකුත් නෑ.. කාගෙවත්
ආදරයක් මම ලබා ගන්නෙත් නෑ..
මට ආදරේ නම් ඒ ආදරය පමණයි
මට ඕනේ.. මගේ නොවන ආදර මට
තිබුනත්.. හැර ගියා මිස මම පිටුපා
නෑ.. ආදරේට ආදරෙයි මම ගොඩාක්
මා සතු එකම හා වටිනාම ධනය
ආදරයයි.. ඔබයි රම්‍ය සඳ කිරණ
ඝන අන්දකාරේ.. ඔබයි සෙෳම්‍ය
තරු එළිය ගිම්හාන කාලේ.. මම
මේ ගීයට පෙම් බඳිමි.. ඒ ඔබට
දැනෙන මට දැනෙන හද ගැහෙන
රාවයට.. ගීය රිද්මය තරමටම..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment