මගේම කියලා මටම කියලා
අයිතියක් නැති වස්තුවක්
පාවිච්චි කරන්න අපි හරිම
භයයි.. මිලදී ගන්නත් වත්
කමක් නැත්නම් හොරාට
ලඟ තියාගන්නත් බැරි නම්
අයිති කාරයා අත්හැර දමා
යනතුරු හිඳිය යුතුයි..
කොහොම හිතුවත් තේරුම්
ගන්න අමාරු තැන් නැතුවත්
නොවෙයි.. සරලව දුකත් අපිට
නම් දුකට හේතුවත් හදාගන්නේ
අපිමයි.. හැර දමා යන ජීවිතේ
තවත් හැඩි කරගන්නේ ඇයි..
`````````````````````````` `````````````````````````` `````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment