Thursday, December 22, 2016

හිත ලඟම තුරුල් කර ගත්තේ
ඔබේ උණුමට ගුලි වෙලා හීන
දකින්නයි.. ඒත් මම කලේ රෑ
පුරාවටම ඔයා දිහාම බලන්
උන්නු එක.. ආදරේ.. මට

ඔයාට කියන්න බැරි වුනා..
ඔයාට යන්න කිව්චට ඔයා
ගියාට පස්සෙ මගේ හිත මොන
තරම්‍ පාළුවෙන්ද.. මට ඕනේ
හැම තිස්සෙම ඔයා එක්කම
ඉන්න.. මම මෙහෙම හිතුවට
අපට කරන්න පුලුවන් මොනවද..
හිත් දෙකේ ආදරේ ගුලි කරන්..
හූල්ලනවා හැරෙන්න.. නේද?,,
``````````````````````````````````````````````````````

෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment